රටපුරා ප්‍රදේශ ගණනාවකට බලපාන පරිදි ඊයේ (31) රාත්‍රී සිදුවු විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ විදුලිබාලාගර බව විදුලිබල මණ්ඩලයේ පැහැදිලිකිරීම් අනුව ප්‍රකාශ වේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලිය විසන්ධි වූ ප්‍රදේශයන්ට විදුලිය ලබාගැනීම සඳහා දැරූ උත්සාහයේදී ලක්ෂපාන සිට කොළඹ හා දකුණු පළාතට විදුලිය සන්නයනය කරන මාර්ගයේ අධි විදුලි ධාරිතාවක් ගමන් කිරීම හේතුවෙන් ක්ෂණික මෙසේ විසන්ධිවීම සිදුවී ඇත.
මේ හේතුවෙන් හපුතලේ, දියතලාව, අම්පාර, හැටන්, බණ්ඩාරවෙල, දඹුල්ල, කුරුණෑගල, කෑගල්ල, තිස්සමහාරාම, හෝමාගම, හම්බන්තොට, කතරගම, ගාල්ල, මාතර ආදී ප්‍රදේශ රැසක මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබිණ.
මේ නිසා සාමාන්‍ය පුද්ගලයින් සහ ව්‍යාපාරිකයින් දැඩි දුෂ්කරතාවයන්ට ලක්වූ අතර එම විදුලිය බිඳ වැටීම මේ වනවිට මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.