News in Brief 25/01/2014 3:10pm කතක් ඇතුළු 3ක් මාට්ටු
බදුල්ල, හාලිඇල, අන්තුඩුවාවල ප්රදේශයේ නිවසක් තුළ නිධන් ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ, මහවෙලතැන්න සහ ගලේවෙල ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.