News in Brief 23/01/2014 6:19am යුරෝ 200ක් මංකොල්ල කාඇත
ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි බිනාස්කෝ ගමේ කැලිප්සෝ හෝටලයට පසුගිය දිනෙක මධ්‍යම රාත්‍රියේ යතුරු පැදිවලින්, හිස් ආවරණය කරගත් දෙදෙනෙකු ආයුධ සන්නද්ධව කඩාවැදී එහි යූරෝ දෙසීයක් (රුපියල් 36000) මංකොල්ල කා එහි සේවය කරමින් සිටි අවුරුදු පනහක් පමණවන ලාංකික සේවකයකුගේ හිසට පිස්තෝලේ මිටෙන් පහරදී පලාගොස් ඇත.
ලාංකිකයා රොස්සානෝ රෝහලෙන් ප්‍රතිකාර ලැබීය.