Monday, January 27, 2014

Written on

හදිසි අනතුරකින් අදත් සිසුන් 14ක් රෝහලේ

News in Brief 27/01/2014 9:11pm
අද (27) උදෑසන 07.00 පමණ තලාව, කැකිරාව මාර්ගයේ තෙලඹියාගම ප්‍රදේශයේ රණජයපුර නිවාස සංකීර්ණය අසළදී පාසැල් බසයක් අනතුරකට ලක් වීමෙන් සිසුන් 14දෙනෙකු තුවාල ලබා කැකිරාව රෝහලට රෝහලට ඇතුළත් කර ඇති අතර එහි සිටි කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකුද තුවාල ලැබීමෙන් එම රෝහලටම ඇතුළත් කර තිබේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් අනතුර සිදුවන විට බසයේ සිසු සිසුවියන් 30ක් පමණ සිට ඇතිබවත් පොලීසිය සඳහන් කරයි.

More News