එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට වී ඇති සමලිංගික චෝදනා ගැන එම පක්ෂ දකුණු පළාත් සභා අපේක්ෂිකා ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි අදහස් පල කරයි.
Gossip9 හා අදහස් පල කරමින් ඇය පවසන්නේ සමරවීර මහතාට එරෙහිවි සමලිංගික චෝදනා නගමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සුදානම් වන්නේ, ඔහු කොන්දේසි විරහිතව ආණ්ඩුවට මරු ප්‍රහාර එල්ල කරන නිසා බවයි.
අපහා අදහස් දක්වමින් ඇය මෙසේද කියා සිටියේය.
" ආණ්ඩුව මංගලගේ පෞද්ගලික ජිවිතය හොයන්නේ, එයාලගේ ප්‍රශ්න වහගන්න… ආණ්ඩුවට සම්බන්ධ කුඩුකාරයෝ ඉන්නවා. ස්ත්‍රී දුෂකයෝ ඉන්නවා. මංකොල්ලකාරයෝ ඉන්නවා. එයාලගේ ප්‍රශ්න වහ ගන්න මංගලට ගහනවා.
මගේ පෞද්ගලික මතය, ගැණු හෝ පිරිමි වේවා, එයාල වැඩිහිටියෝ නම්, බලහත්කාරයකින් තොරව ආදර සම්බන්ධතා පැවැත්වීම, ලිංගිකව එක්වීම වරදක් වෙන්නේ නැහැ. එත් බාල අපචාර කිසිවකුට අනුමත කරන්න බැහැ. එත් මංගල මන්ත්‍රීවරයා ලිංගිකව එක්වුණා කියලා ආණ්ඩුවේ මාධ්‍ය කියන තරුණයා බබෙක් නෙමෙයි. බැඳලා ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. මට පෙන්නේ ඒ තරුණයත් ආණ්ඩුවේ ගොදුරක් වෙලා වගේ.
කොහොමවුනත් සම ලිංගික පිරිමින්ට හෝ කාන්තාවන්ට එරෙහිව යල්පැන ගිය නීතියක් හරහා දඬුවම් කිරීම කිසිඳු ලෙසකින් අනුමත කරන්න බැහැ "