කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලිබලාගාරය කාර්මික දෝෂයකට ලක්වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි ව්‍යාපාර හා මෙහෙයුම්ක්රමෝපාය පිළිබඳ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී සෙනජිත් දසනායක මහතා සඳහන් කළේ මෙම බලාගාරය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට කිසිදු ගැටලුවක් නොවන බවයි.
කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලිබලාගාරයේ එක් කොටසක පසුගිය 16 වන දින කාර්මික දෝෂයක් ඇති වු අතර එය මේ වන තෙක් යථා තත්ත්වයට පත් කර නැත.
කෙසේ වෙතත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ මෙම විදුලිබලාගාරය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.