Friday, January 31, 2014

Written on

මට නාමයෝජනා ලැබෙනවා මයි !

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තමන්ට සන්ධානයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරඟ වැදීම සඳහා නාමයෝජනා ලැබීම 200%ක් සහතික යයි ගායිකා යයි ජූඩිත් ජින්ජර් වයිට් පවසයි.

ඇය සඳහන් කරන්නේ ජනප‍්‍රිය චරිතවලට විපක්‍ෂයේ ඇති බිය නිසා බොරු කටකතා පතුරුවන බවයි.

මෙසේ පවසන්නේ ඇයට සහ ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා යන නිලියන්ට නාමයෝජනා ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි පල වූ වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි.




More News