ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් ඊයේ (27) හිමිදිරියේ මහනුවර රෝහලට ඇතුළත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලක්ෂමන් හුලුගල්ල මහතා ඊයේ (28) රාත්‍රියේ සිට ඇතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
ඒ මහතා රෝහලෙන් පිටව ගොස් ඇතත් ඒ බව රෝහලට දන්වා නැතැයි ද පැවසේ.
හුළුගල්ල මහතා විශේෂ රථයකින් ඊයේ (27) රාත්‍රියේ එම රෝහලින් රැගෙන ගිය බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ රැගෙනයන විට ඒ මහතා මහනුවර රෝහලේ 28 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.