මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පඹසරා ටෙලිනාට්‍යයේ පඹසරා ලෙස චරිත මවන නිපුණිකා හේවා ගමගේද පෙම්වතියක් බව ඇය කියන්නීය.
ඇගේ පෙම් හබේට දැන් වසර තුනකට වැඩි බවද පැවසේ.
තමා හොයපු හොඳම ආදරය එය බවද කියන නිපුණිකා සිය පෙම්වතා හෙළිකිරීම නම් ප්‍රතික්ෂේප කළාය.
දූවරු ටෙලි නාට්‍ය යේ නිම්මි වෙමින් කලා ලෝකයට ආ නිපුණිකා ඉන් කෙටි කලකට පසුව නිවේදිකාවක් වන්නට ද සමත් වූවාය.