සතියේ සෑම දිනකම රාත්රී 7.30 ට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවන ‘ආත්මා’ ටෙලියේ අධ්යක්ෂවරයා හා කැමරාකරු වූ ජනක චමින්ද අත්තනායක ඉන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
එහි නව අධ්යක්ෂවරයා වී ඇත්තේ ගයාන් වික්රමතිලක බවද පැවසේ.
ජනක අදාල ටෙලියෙන් ඉවත්ව ගොස් ඇත්තේ එහි ප්රධාන චරිත මවන ගයාන් වික්රමතිලක හා චතුරිකා පීරිස් දෙදෙනා දර්ශන තලයේ නිතර අඩඳබර ඇති කරගන්නා නිසා බවද වාර්තා වේ.
එසේ අඩදබර ඇතිවූ අවස්ථාවල දී නැවත රූගත කිරීම් අරම්භවන්නේ පැය කිහිපයකට පසුව බවද පැවසේ.
මෙහි සහය අද්යක්ෂවරයාද මීට ටික කළකට පෙර ඉන් ඉවත්ව ගිය බව ද වාර්තාවේ.
ආත්ම දෙකක් අතර දොලනය වන කතා පුවතක් වන මෙහි ගයාන් – චතුරිකා සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙති.
මෙහි ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් වික්රම, මොරීන් චාරුනී, මානෙල් වානගුරු, රමණී සිරිවර්ධන, නිරෝෂා තලගල, අනුර බණ්ඩාර රාජගුරු, කමල් දේශප්රිය, මේනකා මධුවන්ති, විශ්ව ලංකා, රූපා ගොමස්, දයාසිරි හෙට්ටිආරච්චි, චමිල අත්තනායක ඇතුළු නළු නිළිපිරිසක් රඟති.
ආත්මා හට චින්තක පීරිස් තිර රචනයෙන්ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්යක්ෂණයෙන් ද දායක වී සිටී.
චමින්ද ගුණතිලක අංග රචනයෙන් දායකවී ඇති අතර අසුන් මල්වත්ත සංස්කරණයෙන් ද, මංජුල ගුණවර්ධන නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සහය වෙති.