උඩුගම එප්පල ප්‍රදේශයේ දී ව්‍යාජ දහසේ නෝට්ටු 26ක් සමග පුද්ගලයෙකු පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලීසිය පවසයි.
පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ, පසුගිය දා උඩුගම ප්‍රදේශයේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණ හලක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවය.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම මුද්‍රණ හලේ ව්‍යාජ නෝට්ටු බෙදා සිදුකර තිබේ. ඔහුට එරෙහිව විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු 19ක් ඇති බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා පොලීසියට අත්‍යවශ්‍යව සිටි අයෙකු බව පොලීසිය පවසයි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇතැයි උඩුගම පොලීසිය පවසයි.