Tuesday, January 14, 2014

Written on

අරුණිගේ අලුත් ස්ටෙප් එක !

නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිණියක් වන අරුණි රාජපක්ෂ නිරූපන කලාව අත්හැරීමට තීරණය කර ඇතැයි පැවසේ.

ඇය කේෂත්‍රයට පැමිණි මුල් කාලයේදී රඟපෑමට වැඩි මනාපයක් නොවූ බවත්, එකල තමාගේ වැඩි මනාපයවූයේ නිරූපනය බවත් පවසන ඈ දැන් එය වෙනස්වී ඇතැයිද කියන්නීය.

දැන් නිරූපනයට මනාප නැති බවත් දැන් වැඩි මනාපය ඇත්තේ රගපෑමට බවත් ඇය පවසන්නීය. මේ අතර, ඇය තවමත් විවාහවී නැතැයිද කියන්නීය.

කෙසේවවුද ඇය ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුගේ සහෝදරයෙක් සමග විවාහවූ බවදට කේෂත්‍ර යේ රාවයක් පැතිර තිබිනි.

ඇය පවසන්නේ කේෂත්‍ර යේ කතා හැදෙන්නේ එහි තරහකාරයින් සිටින නිසා බවයි.

More News