Sunday, January 19, 2014

Written on

සාමාන්‍ය පුද්ගලයෙකුට යුධ හමුදාවෙන් ප්‍රහාරයක්

පසුපසින් පැමිණි හමුදාවට අයත් රථයක් තමන් පැමිණි මෝටර් රථය අනතුරකට ලක් කර රාජ්‍ය බැංකුවක මානව සම්පත් කළමණාකරුවෙකු වූ තම සැමියාටත් පහරදී ගම්වැසියන් එකතුවන විට පළා ගියේ යැයි පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අදාළ සිද්ධියට මුහුණ දි ඇත්තේ හෝමාගම, හබරකඩවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. යුධ හමුදාවේ පිරිස පැමිණ ඇත්තේ යූහ 49105 අංක සහිත රථයෙනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරබන්න 

More News