Breaking News 01/17-2014 4:33pm
නිට්ටඹුවේ සිට මාදුරු ඔය බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හා කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බසයක් පස්යාලේදී මුහුණට මුහුණ ගැටී 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.