2013 වසරේදී 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ලැබුණු දුරකථන ඇමතුම් ප්‍රමාණය ලක්ෂ දහසය ඉක්මවා තිබේ.
ඉහත දුරකථන ඇමතුම් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ගණන හත් ලක්ෂ හතලිස් නමදාස් දහසයකි.
ජනතාව වැඩි වශයෙන්ම ඇමතුම් ලබා දී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව යන ආයතන වල තොරතුරු දැන ගැනීම සඳහාය.
උතුරු හා නැගෙනහිර පළාත් වලින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ලැබී තිබෙන මහජන ඇමතුම් ගණන හැත්තෑ අටදාස් හතලිස් පහකි.
www.gic.gov.lk රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවියට 2013 වසරේදී පුද්ගලයින් හත්ලක්ෂ දසදහසකට අධික ගණනක් ප්‍රවේශ වී තිබෙන අතර එය ඉකුත් වසර හා සසඳා බැලීමේදී දෙගුණයක වැඩිවීමකි.