‘කාන්තා කටයුතු අමාත්යංශය ගැලපෙන්නේ ගැලපෙන්නේ මටයි. මම හිතනවා ඊළඟ ඡන්දෙන් පස්සෙ ඒ කෑල්ලත් මට එකතු කරයි කියලා’ යයි ප්රවාහන ඇමති කුමාර වෙල්ගම පවසයි.
ඔහු මේ අදහස් පල කලේ දොඩංගොඩ විල්පාත රෝහලට අඩුපාඩුවක් පැවති ගිලන් රථයක් ලබාදීමෙන් පසු පැවති උත්සව සභාවේදීය.
ඇමතිවරයා එහිදී මෙසේද කීය.
‘දේශපාලඥයන් නැති කරන්නේ ළග ඉන්න ගෝලබාලයන්.ඒ මිනිස්සු නිතර දකින්නෙත් වැරදි.කියන්නෙත් බොරු.බොහෝ දේශපාලඥයන් අනාථ වෙන්නේ ඒ නිසා දේශපාලනය කරන විට නොයෙක් දෙනා ළංකර ගන්න වෙනවා. සමහරු ඡුන්දේ දාලා පැත්තට වෙනවා. ළංවෙච්ච මිනිස්සු දන්නෙම නැතිව දේශපාලඥයා විනාශ කරනවා. හැබැයි තෙම්පරාදු වෙච්ච දේශපාලඥයන් නම් ඒ වගේ ගෝලයන් කල් තියාම තේරුම් ගන්නවා’