සංගීතවේදී ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගොල්යකු වූ නැගීඑන නිළියක් කවි තරගයකට පුහුණුවන්නට ගොස් ළිදට වැටීමේ සිද්ධියක් වාර්තා වේ.
කෙසේවවුද මේ සිද්ධියට මුහුණදී ඇත්තේ නැගීඑන නිළි උමාලි තිලකරත්නය. ඇය එම සිද්ධියට මුහුණදි ඇත්තේ කේමදාස මාස්ටර්ගේ ගෝලයකුවීමට පෙර කුඩා කාලයේදීය.
කවි තරගයක් සදහා පුහුණුවන්නට ගොස් උමාලි මේ අකරතැබ්බයට මුහුණදී ඇත. ඇයට වයස අවුරුදු 12ක් පමණ වන කාලයේදී මේ අනතුරට ලක්ව ඇත.
උමාලි, කවි තරගයකට පුහුණුවෙමින් සිටියදී ඒකාකාරී බවින් මිදීමට ඒ සමයේ ඉතා ජනප්‍රිය ගීතයක් වූ ටයිටැනික් සිනමා පටයේ ‘මයි හාර්ට් විල් ගෝඕන්’ ගීතය අදාල රූපරාමුවට රගදක්වමින් ළිදක් උඩ සිට දෑත්විදහා ගායනා කිරීමට ගොස් මේ සිද්ධියට මුහුණදී තිබේ.
ඇය මෙසේ වැටී ඇත්තේ අඩි 20ක් පමණ වන ළිදකටය.