ක්‍රිකට් ආයතනයට බෝනස් ගෙවන්න සල්ලි නෑ!
දැඩි මූළ්‍ය අර්බුදයක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එහි සේවය කරනු ලබන සේවකයන්ට පාරිතෝෂික දීමනා ලබාදීමට මුදල් නොමැතිවීමෙන් එය ලබාදීම දිනෙන් දින කල්යමින් තිබෙන බව වාර්තා වේ.
සෑම වසරකම දෙසැම්බර් 08 - 10 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයින්ට බෝනස් ලබාදීම සිදු කරනු ලැබිනි.
මේ අතර, එම ආයතනයට බෝනස් ලබාදීමට පමණක් නොව දෙසැම්බර් මාසයේ සේවක වැටුප ගේවීමටද මුදල් නොමැති තත්ත්වයක් ඇතිවී ඇති බවද පැවසේ.
එසේ ක්‍රිකට් ආයතනය අර්බුදයට පත්ව තිබියදී එහි සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් යොදාගනිමින් විධායක කමිටුවේ සාමාජිකයන් පවුල් පිටින් ඩුබායිහි සංචාරයක රැගෙන යාමට සැලැසුම්කර ඇත.