'ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්' (Fast and Furious) කතාමාලාවෙන් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ හොලිවුඞ් නළු පෝල් වෝකර් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ, උතුරු ලොස්ඇන්ජලීස් හී වැලැන්සියා ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකිනි.
වෝකර් හා මිතුරෙකු ගමන් කරමින් සිටි රතු පැහැ පෝෂ් රථය වීථි ලාම්පුවක ගැටී ගිනිබත් වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඔහු ගමන්ගත් සුපිරි මෝටර් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණු අයුරු විදෙස් මාධ්‍යවල දක්වා තිබිණ.
සිනමා රසිකයින් අතර ජනප්‍රිය වූ ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් චිත්‍රපට මාලාවද අධික වේගයෙන් ධාවනය වන මෝටර් රථ තරග ඇසුරින් සැකසී තිබීමද විශේෂත්වයකි.