අෆ්රිඩිගේ වේගවත් ඉනිම (ලකුණු 39)
ශ්රී ලංකාවේ පරාජයට බලපෑවේය
ඩුබායිහිදී ඊයේ ආරම්භ වුණු ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුළ 03කින් පරාජය කරන්නට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
තරඟයේ මුලින් පන්දුයට පහර දුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 05ක් දැවී ලකුණු 145ක් ලබා ගත් අතර පළිතුරු ඉනිම ක්රිඩා කල පාකිස්තානය පන්දුවාර 19.1කදී අදාල ඉලක්කය සපුරා ජය වාර්තා කලේය.
ලකුණු පුවරුව මෙතනින්