Sunday, December 1, 2013

Written on

ජැකී මනාලියක් වෙයි!

ශ්‍රී ලංකා රූරැජිනක් හා ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩිස් මනාලියක් වී ඇතැයි වාර්තා වේ.

ඇය මෙලෙස මනාලියක් ලෙස සැරසී ඇත්තේ සිය විවාහය සඳහා නොව මුම්බායි හි පැවති ඉන්දීය මනාලියන්ගේ විලාසිතා දැක්මක් සඳහාය.

India Bridal Fashion Week 2013 සඳහා ඇය මෙලෙස පෙනී සිට ඇත්තේ ඉන්දීය විලාසිතා නිර්මාණ ශිල්පිණි ජයෝත්ස්නා තිවාරි ගේ නිර්මාණයක් නිරූපණය කරමිනි.

රෝස පැහැති, ඉන්දීය සාම්ප්‍රදායි ලෙහ්න්ගා ඇඳුමකින් සැරසුනු ජැකලින්, මෝස්තර නිරූපිකාවන් අතර බැබළුනේ මෙලෙසයි.

More News