කුමන බාධා එල්ල වුව ද බෙන්තර, ඇල්පිටිය ආසන සංවිධායක ධුරය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බව ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කරයි.
ඇය පෙන්වා දෙන්නේ බෙන්තර, ඇල්පිටිය ආසන සංවිධායක ධුරය ලබා ගනිමින් මේ වනවිට තමා ප්රදේශයට විශාල සේවයක් ඉටු කර ඇති බවයි.
ඇතැමුන් සම සංවිධායකවරුන් ලෙස හෝ පත්වීමට සුදානමින් සිටින බව ඇය කියයි.
සිය පක්ෂය හෝ ජනාධිපතිවරයාවත් බෙන්තර ඇල්පිටියට නව ආසන සංවිධායකවරයෙකු පත් නොකරන බව වගකීමෙන් කියන බවත් බෙන්තර ඇල්පිටියට කර ඇති විනාශයෙන් එය ගොඩ ගැනීමට තමාට තවත් අවුරුදු 10ක් වත් යනු ඇති බවත් ඇය පැවසුවාය.
ඇල්පිටිය ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.