උපවාසයේ නිරත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා උපවාසය අත්හැර දමමින් සඳහන් කලේ ජනාධපතිතුමන්ගෙන් ප්‍රමාණවත් පිළිතුරුක් ලැබූන බවත් එය විශ්වාස කර තමන් උපවාසය අතහැර බවත්ය.
අදාල ප්‍රශ්ණය සම්බන්ධයෙන් සන්ධාන ලේකම් ඇමති සුසිල් ප්‍රේමජයන්ත මැදිහත්කරුවෙකු ලෙස පත් කරන බවට ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ අත්සනින් ලිපියක් තමන් අතට ලැබුණු බවද මන්ත්‍රිවරයා සඳහන් කලේය.