ඔබත් ඔබේ හැඟීම ප්රකාශ කිරීමේදී අපහසුතාවයට පත්වනවා නම් එයට විසඳුමක් සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටා ඇති සෙන්සොරී නම් සමාගමක් විසින් ඉදිරිපත් කර ඇත.
එම සමාගම විසින් එසේ හඳුන්වාදී ඇත්තේ විවිධ වර්ණයන්ගෙන් දැක්වෙන LED ආලෝකය හරහා හැඟීම ප්රකාශ කරන කමිසයකි.
මෙම කමිසය සමඟ එන සංවේදකයක් කමිසය භාවිතාකරන පුද්ගලයා විසින් අතෙහි පැළඳිය යුතු වන අතර එහි කොලරයෙන් විහිදෙන විවිධ වර්ණයන්ගෙන් යුත් LED ආලෝකයන් හරහා කමිසය පැළඳ සිටින්නාගේ හැඟීම් දක්වයි.
ඒ අනුව කමිසය පැළඳගෙන නොසිටින අවස්ථාවල එහි කොලරය සුදු පැහැයෙන් පවතින අතර ශාන්තව සිටින විට කොළ පැහැයෙන්ද, තැන්පත්ව සිටින් විට නිල් පැහැයෙන්ද, කලබලයෙන් සිටින විට දම් පැහැයෙන්ද, ආදරයෙන් සිටින විට රතු සහ ප්රිටතියෙන් සිටින විට කහ වර්ණයෙන්ද දිස්වේ.
මෙහිදී භාවිතා වන තාක්ෂණය වන්නේ ස්වේද ග්රන්ථි හරහා දත්ත රැස්කර ගනිමින් හැඟීම් හඳුනා ගැනීමයි.