බයිබල් යාච්ඥා මධ්‍යස්ථානයකට විරුද්ධව පමුණුගම පොලිස් වසමට අයත් කදන පුබුදුගම ප්‍රදේශයේ බෞද්ධ හ කතෝලික ජනතාව විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
පසුව විරෝධතාකරුවන් එම මධ්‍යස්ථානයේ දේවගැතිවරයා සමග ආරවුලක් ඇති කරගත් බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ බව පමුණුගම පොලීසිය අනාවරණය කරයි.
එම යාච්ඥා මධ්‍යස්ථානයේ දේවගැතිවරයාට පහරදී යාච්ඥා මධ්‍යස්ථානයටද පහර දුන්නේ යැයි පැමිණිල්ලක් පමුණුගම පොලිස් ස්ථානයේ සටහන් වී තිබිණි.
මෙම යාච්ඥා මධ්‍යස්ථානය මෑතකදී ආරම්භ කර ඇත්තේ පුබුදුගම සාන්ත අන්තෝනි දේවස්ථානයයට ආ ශ්‍රී ශාක්‍යමුණි විහාරස්ථානය අසල බැවින් විශාල මහජන විරෝධතාවක් ඊට එල්ල වී තිබුණි.