ශ්‍රී ලංකාව තුළ බල ශක්තිය නිපදවීම සඳහා වසර 2025 න් පසු න්‍යශ්ටික අත්හදාබැලීම් සිදු කිරීමට නියමිතව ඇති බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බල ශක්ති කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ තාක්ෂණ පර්යේෂණ හා පරමානුක බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
න්‍යෂ්ඨික අත්හදාබැලීම් සිදු කිරිම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් විදේශීය රාජ්‍යයක් හෝ ජත්‍යන්තර සංවිධානයක් සමඟ මේ වන තෙක් සම්මුති හෝ ගිවිසුම් අත්සන් කර නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට මෙරට සෞඛ්‍ය ක්ෂෙත්රය, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්රවලදී අඩු වැඩි වශයෙන් න්‍යෂ්ඨික බලය යොදා ගැනෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.