2014 වසර සඳහා මේ වනවිට ඉදිරිපත්ව ඇති බස්නාහිර අයවැයෙහි මුළු ආදායමෙන් 70.8%ක් බදු වශයෙන් ජනතාවගෙන් අයකරගැනීමට බස්නාහිර පළාත් සභාව සැලසුම් කර තිබේ.
බස්නාහිර ප්‍රධාන අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා (25) එම සභාවට ඉදිරිපක්කළ අයවැය ප්රකාශණය මගින් මේ බව අනාවරණය වේ.
ඒ අනුව රුපියල් හාරකෝටි තිස්හත්ලක්ෂ හත්දහස් දෙසිය හැට හතරක් (රු. 43,707,264) බස්නාහිර පළාත් සභාව ඉපයීමට අපෙක්ෂා කරන අතර රජයෙන් (මධ්‍යම ආණ්ඩුවෙන්) ලැබිමට නියමිත ආදායම රුපියල් එක්කෝටි විසිහත්ලක්ෂ පනස් පන්දහසක් (රු. 12,755,000) පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බස්නාහිර පළාත් සභාව බදු වශයෙන් ජනතාවගෙන් අයකරගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් තුන්කෝටි නවලක්ෂ පනස් දෙදහස් දෙසිය හැටහතරක් (රු. 30,952,264) තරමි විශාල මුදලකි.
මධ්‍යම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 21වනදා ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාන්ඩවලට පවා බදු වැඩි කර තිබේ.