CHOGM වෙබ් අඩවිය නිර්මාණය වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 15ක වියදමක් දරා ඇති බව මාධ්‍ය මගින් හෙලිදරවු වුවද එය ඩොලර් 15 ක් (රු 1965) වටිනා කලින් නිර්මාණය කරන ලද වෙබ් ආකෘතියක් (Template) පාවිච්චි කරමින් සකස් කරන ලද්දක් බව ලංකාටෘත් වෙත අනාවරණය වෙයි.
http://themeforest.net නම් ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවියකින් මෙසේ මිලදී ගෙන ඇති අතර එම වෙබ් අඩවියේ template link පහත දැක්වේ.
http://themeforest.net/item/welcare-responsive-medical-html-template/3528886
http://themeforest.net/item/welcare-responsive-medical-html-template/full_screen_preview/3528886
සසඳන්න
www.chogm2013.lk