මේ වනවිට උත්කර්ෂයට නංවමින් සිටින්නේ දේශප්‍රෙමීත්වය බවත් එහි උච්චතම අවස්ථාව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව බවත් පූජ්‍ය දඹර අමිල හිමි පවසති.
කෙසේ නමුත් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අපේ රටේ හරපද්ධතීන් වෙහෙර විහාර විනාශ කර දැමූ ජෝර්ජ් පරම්පරාවේ චාල්ස් කුමාරයා ගෙන්වා ගැනීමට මේ ඊනියා දේශප්‍රේමීන් කටයුතු කරමින් සිටින බවයි.