වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ හතකට අයත් අක්කර 61,860 ක් විනාශ කර ඇතැයි පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.
එම ඉඩම්වල ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා ඉඩම් ලබා දීම මහවැලි අධිකාරිය මගින් නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් තිබෙන බවයි පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර ප්‍රකාශ කළේ.