
ගොසිප්9 සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඒ බව කියා සිටි පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රදර්ශනයක් හා විරෝධතා ව්‍යාපාරයක්ද විකල්ප සමුළුවට ඇතුලත් බවත් කියා සිටියේය.
මේ වන විට සමගි බලවේගය නමින් සංවිධානය වී සිටින විපක්ෂයේ පක්ෂ එකතුවත්, වෘත්තීය සමිති එකතුවත්, විල් සමාජ සංවිධානත් විකල්ප සමුළුවට සහභාගි වන බවද ඔහු සඳහන් කළේය.
තවත් විස්තර ඉක්මනින්ම...