Video by BBC SL - Please Use Windows Player
මෙවර අය වැයෙන්, ක්ෂය වීමේ අගය මත බදු සංශෝධනය කිරීම හේතුවෙන් පාවිච්චි කළ වාහන වල මිල විශාල වශයෙන් ඉහල දැමීමට සිදු වෙන බව ශ්රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සියයට විස්සක් ව තිබූ ක්ෂය වීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම හේතුවෙන් වාහන මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත කරුණු දැක්වීමට තමන් සුදානම් බව ශ්රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියි.
නව අයවැය යෝජනා අනුව අවුරුද්දක් පැරණි වාහනයක් මිල දී ගන්නා කෙනෙකුට අලුත් වාහනයක් සඳහා ගෙවන බදු මුදල ම ගෙවීමට සිදු වෙන බවත් මෙය සාධාරණ නොවන බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.