Sunday, November 10, 2013

Written on

මූණ දැක්කම බබාලට මූත්‍රා යන නිළිය

ළදරුවන්ට මූණ දැක්කම මුත්‍රා පහවන නිළියක් සම්බන්ධයෙන් කලා කේෂත්‍ර යෙන් වාර්තා වේ.

මෙසේ ළදරුවන්ට මුත්‍රා පහ වන්නේ නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා දැක්කම බව පැවසේ.


සිද්ධිය සැකෙවින් මෙසේය.යුරේනි පුංචි දරුවන්ට දැඩි ඇල්මක් හා ආදරයක් දක්වන බව පැවසේ.මෑත දිනකදී ඇය සාප්පු සවාරියේ යද්දී පුංචි දරුවෙකු දැක තිබේ.


එම දරුවාගේ මව සමග කුළුපග වූ යුරේනි පසුව එම දරුවා වඩාගෙන සුරතල් කර ඇත.කෙසේවුවද දරුවා සුරතල් කරන්නට ගත් විගසම යුරේනිගේ මුහුණ බලාගෙන දරුවා යුරේනිගේ ඇගේ සුළුදිය පහකර තිබේ.


මේ සිද්ධියෙන් පසුව දරුවාගේ මව විමතියට පත්වෙමින් පවසා ඇත්තේ එම දරුවා සුළුදිය පහකළේ මීට සුළු මොහොතකට පෙර බවයි.

කෙසේවවුද මේ සිද්ධිය කලා කේෂත්‍රයට වාර්තා වීමත් සමග යුරේනි දුටු විගස බබාලාට චූ යන බවට ප්‍රචාරයක් පැතිර ගොස් තිබේ.

More News