විශිෂ්ඨ ගනයේ ක්රිකට් ක්රීඩකයෙකු ලෙස සැලකෙන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය වසර 24 ක ටෙස්ට් ක්රිකට් ජීවිතය අද හමාර කලේය.
මුම්බායිහිදී අද පැවති තරඟයෙන් කොදෙවුවන් පරදා ඉනිමක සහ ලකුණු 126ක ජයක් ලබා ගත් ඉන්දීය පිලට සචින්ගේ පිත්තෙන් ලකුණු 74ක් එක් විය.
තෙන්ඩුල්කාර් පිටියෙන් ඉවත් වෙද්දී කිහිප වතාවක්ම කඳුලූ සැලූ අතර සියළුම පේ්රක්ෂකයන් අසුනින් නැඟිට ඔහුට ආචාරය පුද කලහ. ඉන් බොහෝ පිරිස් කඳුළු සැලූහ.
තෙන්ඩුල්කාර්ගේ තරඟ වාර්තා මෙතනින්