තමන්ට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ චැනල් 4 මාධ්‍යවේදියකුට කියයි.
එල්ටීටී ඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බවට නැගෙන එම චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ නොතකා හැරියේ රජයේ කෝපයට පාත්රවී තිබෙන බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රුපවාහිනියේ විදේශ කටයුතු වාර්තා කරු මෙතැන ඔබන්න ජොනතන් මිලර් කොළඹ දී ජනාධිපතිවරයාගෙන් අනපේක්ෂිතව නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.
ඒ අවස්ථාවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන පොදු රද මඩුලු ව්‍යාපාරික මුළුව වාර්තා කරන්නට ගොස් සිටි අපේ වාර්තාකරු අසාම් අමීන් පවසන්නේ ජනාධිපති වරයා හා චැනල් 4 මාධ්‍යවේදියා අතට අත දී වෙන්ව ගිය බවයි.