සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර ලබන 19 දා සහ 21 දා මහනුවර පල්ලේකැලේදී පැවැත්වෙන 20-20 ක්රිකට් තරගාවලිය සදහා තුන්ඉරියව් ක්රීඩකන රමිත් රඹුක්වැල්ල සහ පා දග පන්දු යවන සීක්කුගේ ප්රසන්න නම් කර තිබේ.
දිමුත් කරුණාරත්න, රංගන හේරත් සහ අශාන් ප්රියන්ජන් යන එක්දින කණ්ඩායමට ක්රීඩා කළ ක්රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව එළැඹෙන තරඟාවලියේ ශ්රී ලංක 20-20 කණ්ඩායම මෙසේය.
දිනේෂ් චන්දිමාල් (නායක), ටී. එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, කුෂල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, සචිත්ර සේනානායක, රමිත් රඹුක්වැල්ල, තිසර පෙරේරා, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්රසන්න.