පසුගියදා ඝාතනයට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි ඝාතනය සම්බන්ධයෙ සැබෑ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට සැක පිට තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවුදෙනෙක් මෙලෙස පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ඝාතන පරීක්ෂණය යට ගැසීම සඳහා ඝාතන කොන්ත්රාත්තුව දුන් බම්බලපිටියේ කෝටිපති ව්යාපාරික කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 95ක මුදලක් ලබාගත් බවට චෝචනා එල්ල වී තිබේ.