ලොව වයස්ගතම සොහොයුරියන් දෙදෙනා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව සිටි එංගලන්තයේ ඩොරී සහ මැජොරි මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අවුරුදු 110යේ උපන්දිනයට සති හතරක් තිබියදී ඩොරති පසුගිය සඳුදා (18) හෘදයාබාධයක් වැළදීමෙන් මෙලොවින් සමු ගෙන ඇත.
ඇගේ සොයුරිය, මැජොරි, පසුගිය වසරේ මෙලොවින් සමුගෙන ඇත්තේ වයස අවුරුදු 105 දීය.
මිය යනවිට වයස 109ක් වූ ඩොරති එංගලන්තයේ වයස්ගතම පුද්ගලයින් අතරින් විසිවෙනි ස්ථානයේ පසුවූවාය.