බි්රතාන්ය ‘චැනල්-4’ නාලිකාවට තමන් විසින් ලබා දුන් විනාඩි 45ක් පමණ වූ සම්මුඛ සාකාච්චාව විනාඩි 03 කට පමණ අඩු කර ඇති බවත් එම නාලිකාවට සම්මුඛ සාකච්ඡවක් ලබාදීමට තමන්ට අවශ්‍ය නොවූ අතර ඔවුන් තමන් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡවක් පැවැත්වීමට අවශ්‍ය යැයි කියූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
සාකච්ඡව විනාඩි 45ක එකක් බවත් එම සාකච්ඡව ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කිරීමට චැනල් ෆෝ මාධ්‍යවේදීන් පොරොන්දු වූ නිසා තමන් සාකච්ඡවට කැමැත්ත පළ කළ බවත් මුරලි පවසයි.
එහෙත් එම නාළිකාව සාකච්ඡව විනාඩි 3කට අඩුකර ප්‍රචාරය කර ඇති බවද එයින් තමන් පැවසූ කරුණුවල ප්‍රර්ණ අදහස ගම්‍ය නොවන බවද මුරලි පවසයි.
සාකච්ඡුාව කෙටි කරන බවට තමා දැනුවත් නොකිරීම සදාචාර සම්පන්න නොවන බවද මේ නිසා නාළිකාව ගැන තිබූ විශ්වාසය බිද වැටුණු බවත් මුරලි සඳහන් කරයි.