Wednesday, November 20, 2013

Written on

අනුෂාට තට්ටු කරොත් දොර ඇරෙයි!

නිළියක හා නර්තන ශිල්පිනියක වන අනූෂා දමයන්තිට තට්ටු කරන්නාට දොර ඇරෙන බවක් මේ දිනවල කලා කේෂ්ත්‍ර යේ පැතිර ගොස් තිබේ.

මේ කතාව පැතිර ගොස් ඇතිතේ ඇය ගුවන් විදුලි නාලිකාවකාවකට ලබාදුන් පිළිතුරක් නිසාය.
ඇයගෙන් පෙම්වතියන් වන්නේ කවදාදැයි කරන ලද විමසීමකදී ඇය පවසා ඇත්තේ ''ඉක්මනටම කවුරුහරි මගේ හදවතට හොදට තට්ටු කරල මට දැනුනොත්..අල්ලලා බැදගන්නාව'' යනුවෙනි.


නිවේදකයා විසින් එසේ කවුරුකවුරි හරි හදවතට තට්ටු කර ඇත්දැයි විමසූ විට ඇය පවසා ඇත්තේ "තට්ටුකරල තියෙනවා..එහෙම ලොකු සම්බන්ධතාවයක් පවත්වන්න ඉස්සර..අපේ අම්මා කේන්දර බලන නිසා කේන්දරය බලල ගැලැපෙන්නෙ නැහැ කියල කිව්වා" යනුවෙනි.

More News