
මේ කතාව පැතිර ගොස් ඇතිතේ ඇය ගුවන් විදුලි නාලිකාවකාවකට ලබාදුන් පිළිතුරක් නිසාය.
ඇයගෙන් පෙම්වතියන් වන්නේ කවදාදැයි කරන ලද විමසීමකදී ඇය පවසා ඇත්තේ ''ඉක්මනටම කවුරුහරි මගේ හදවතට හොදට තට්ටු කරල මට දැනුනොත්..අල්ලලා බැදගන්නාව'' යනුවෙනි.
නිවේදකයා විසින් එසේ කවුරුකවුරි හරි හදවතට තට්ටු කර ඇත්දැයි විමසූ විට ඇය පවසා ඇත්තේ "තට්ටුකරල තියෙනවා..එහෙම ලොකු සම්බන්ධතාවයක් පවත්වන්න ඉස්සර..අපේ අම්මා කේන්දර බලන නිසා කේන්දරය බලල ගැලැපෙන්නෙ නැහැ කියල කිව්වා" යනුවෙනි.