ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් ඇමෙරිකන් මියුසික් අවොර්ඩ්ස් සම්මාන උළලේදී සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසරේ කලාකරුවා, ප්‍රියතම රොක් ගායිකාව, ප්‍රියතම පොප් ගායිකාව සහ ප්‍රියතම කන්ට්‍රි ගායිකාව යන සම්මාන ඇය විසින් දිනා ගන්නා ලදී.
සුපිරි ගායක ජස්ටින් ටිම්බලේක් ප්‍රියතම ආර් ඇන්ඩ් බී ගායකයාට හිමි සම්මානය අතුළු තවත් සම්මාන දෙකක් දිනා ගත් අතර වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායම හොඳම පොප් සහ රොක් සංගීත කණ්ඩායමට හිමි සම්මාන ඔවුන් සතු කර ගැනීමට සමත් විය.
ඉතා උත්කර්ෂවත් ලෙස ලොස් ඇන්ජලීස් නුවර පැවති මෙම සම්මාන උළලේදී ජනප්‍රිය තරු රැසක් විවිධ අංග ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් කේටි පෙරි, ජෙනිෆර් ලොපෙස්,මයිලි සයිරස් සහ ලේඩි ගාගාගේ රංගනයන්.