දිවි නැගුම ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා රුපියල් කෝටි දෙකක් පමණ මේ වන විට ප්‍රාදේශීල ලේකම් කාර්යාල සමෘද්ධි අංශ වෙත එවා ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ අප කළ විමසීමකදී සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය මගින් කුඩා කණ්ඩායම් හා ප්‍රජා සංවිධාන දැනුවත් කිරීමේ වැඩමුළු ක්‍රියාත්මක වේ.
එමගින් විශාල මුදලක් නාස්ති වන අතර කිසිදු සමෘද්ධි වෘත්තීය සමිතියක් හෝ සමෘද්ධි සේවකයෙකු දිවි නැගුම පනත මගින් ඉදිරි වැඩපිළිවල කවර ආකාරයෙන් සැකසේද යන්න කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ එසේ තිබියදී තම දේශපාලන හිතවතුන් සමෘද්ධි කළමණාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිළධාරීන් අතලොස්සක් යොදවාගෙන ඔවුන් වෙත වැඩමුළු වෙනුවෙන් සම්පත් දායක දීමනා ලෙස මුදල් ලබා දීමක් මෙමගින් සිදු වන අතර මෙයින් කිසිදු ප්‍රායෝජනයක් සේවකයින් හට හෝ අඩු ආදායම් ලාභී ජනතාවට සිදු නොවේ. මෙම නාස්තිකාර මුදල් සියල්ලම අඩු ආදායම් ලාභී ජනතාවගේ අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් වලින් ලබාගෙන ඇති බවයි.