Breaking News 12:56 PM
නාගයෙකු නීති විරෝධී ලෙස ළඟ තබා ගෙන සිටින බවට චෝදනා එල්ල වී සිටි නයි නලඟන හෙවත් නිරෝෂා විමලරත්න මෙනවිය ඊයේ සවස මාවනැල්ලේදී රිය අනතුරකට ලක්ව ඇත.
යතුරුපැදියක ගමන් කරමින් සිටි ඇය ති‍්‍ර රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුවූ බව වාර්තවේ.
තුවාල ලැබූ නයි නලඟනමේ වන විටත් මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.