දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් ශ්‍රීධරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයට බොදුබල සේනා සංවිධානය දැඩි විරෝධය පළ කළේය.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කලේ එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි.
දෙමළ ජාතික සන්ධානයේ එස්. ශ්‍රී ධරන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර තිබුණේ දෙමළ ජනතාවට මහවිරු දිනය සැමරීමේ අයිතියක් පවතින බවයි.
මෙහිදී තවදුරටත් අදහස් පළ කල පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයෝ, අපරාධකාරයෝ, අරක්කු කාරයෝ වෙනුවට ඊළඟ චන්දයේදී රටට ආදරය කරන සිංහල කම බෞද්ධ කම රකින අය යවන්න කටයුතු කරන බව පැවසුහ.