Friday, November 29, 2013

Written on

DS ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතා අවසන් ගමන් යයි

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා සහ කොළඹ රාජකීය විද්‍යාලයයේ සහකාර විදුහල්පති වරයකු වූ ආර්.අයි.ටී. අලස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දින කිහිපය තුළ රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 81 වන වියේ පසු විය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා එතුමන්ගේ පුත‍්‍රයා වෙයි.

More News