ඊයේ පැවති 2014 වසර සඳහා වූ අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනකු ඡන්දය ලබා දීමට පැමිණ නොමැති බව වාර්තා වෙයි.
අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවරවර්ධන, පී දිගම්බරම්, උදිත ලොකුබණ්ඩාර සහ උපෙක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය
ඇතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙක් ඡන්දය විමසන අවස්ථවේ සභාගැබේ නොසිටියහ.