Monday, November 4, 2013

Written on

බස් රථය අඩි 200ක ප්‍රපාතයේ : 05ක් මරුට

Breaking News 10:42pm
බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ගමන්කරමින් තිබූ ලංකා ගමණාගමන මණ්ඩලයට අයත් බසරථයක් මාපිටිය ප්‍රදේශයේදී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පස්දෙනෙකු මියගොස් ඇති අතර තුවාල කරුවන් 18දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඔවුන් බණ්ඩාරවෙල රෝහලට සහ දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.


ඔවුන්ගේ තත්වයද බරපතල බවත් තවත් තුවාල කරුවන් හෝ මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ඇත්දැයි සොයමින් සිටින බවත් ප්‍රපාතයේ ස්වභාවය අනුව එම කටයුතු අසීරු වී ඇතැයි බවත් පොලිසිය සඳහන් කරයි.

More News