වත්තල නඟර සභාවේ 2014 අයවැය වාර්ථාව පාලක පක්ෂය පාරජයට පත්ව තිබේ.නඟරාධිපති ඒ.එච්.එම් නවුෂාඩ් මහතා විසින් බදාදා(30) අයවැය වාර්ථාව ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂය පැවසුවේ එම අයවැය වාර්ථාව පිළිබඳව අධ්‍යනයට දිනයක් ඉල්ලා සිටියේය.එහෙත් නඟරාධිපතිවරයා ඊට එකඟ නොවී ඡන්ද විමසීම සිදු කළේය.එහිදී උප සභාපති ටී.රිෂාන් මහතාත් තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුත් එජාපය සමඟ එක්ව අයවැයට එරෙහිව ඡන්දය දුනි.ඒ අනුව වත්තල නඟර සභා 2014 අයවැය ආණ්ඩු පක්ෂය
පරාජය විණි.
පරාජය විණි.