ගෙල සිඳීම් වැනි ප්රචණ්ඩත්වය විදහා දැක්වෙන වීඩියෝ දර්ශන ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීමට එරෙහිව එහි බලධාරීන් පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.
එවැනි ක්රියා අගය කිරීමට නොව හෙළා දැකීම සඳහා ජනතාවට ඉඩ ලබා දීමේ අරමුණින් තහනම ඉවත් කළ බවයි ෆේස්බුක් බලධාරීන් පවසන්නේ.
ප්රචණ්ඩත්වය විදහා දැක්වෙන වීඩියෝ දර්ශන සඳහා පසුගිය මැයි මාසයේ පනවා තිබූ තහනම ඉවත් කලත් නිරුවත් දර්ශන සඳහා එම තහනම
දිගටම බල පැවැත් වෙයි.